ගල් අඟුරු වංචාව හොයපු ගමන් මාව පන්නන්න හැදුවා! තව ඒවා හොයාගෙන යනකොට මාව පාර්ලිමේන්තු මුදල් කමිටුවෙන් පැන්නුවා! ආචාර්ය හර්ෂ මුල්වරට හෙළි කරයි! VIDEO
ගල් අගුරු වංචාව පිළිබදව සොයාගෙන යද්දී තමන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් සූදානම් වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තවත් වංචා දූෂණ කිහිපයක් සම්බන්ධයෙන් සොයාගෙන යනවිට තමන් මුදල් කමිටුවෙන් පන්නා දැමීමට ආණ්ඩුව කටයුතු කළ බවකි.
කෙසේවෙතත් මුදල් කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට හිමිවිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.
ගල් අඟුරු වංචාව හොයපු ගමන් මාව පන්නන්න හැදුවා! තව ඒවා හොයාගෙන යනකොට මාව පාර්ලිමේන්තු මුදල් කමිටුවෙන් පැන්නුවා! ආචාර්ය හර්ෂ මුල්වරට හෙළි කරයි! VIDEO
2023-02-07T08:41:00+05:30
Gossip Lanka Hot News