gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මිහින්තලා හිමි ෆොන්සේකාට බැණ වදිති (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුතුකම් නොදන්නා ගුණමකු පුද්ගලයකු බව මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසති.

2010 වසරේ ජනාධිපතිවරණයේ දී තමන් වහන්සේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි බවත් ඒ අවස්ථාවේ ඔහු ජයග්‍රහණය නොකිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත් එහිමියෝ කියා සිටිති.

සරත් ෆොන්සේකාට උදව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් වහන්සේට විවිධ හිරිහැරයන්ට ලක් වීමට සිදු වූ බවත් ඒ පිළිබඳව කෙළෙහි ගුණයක්ද ඔහුට නොමැති බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.

උන් වහන්සේ මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka