ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රාජාසන කතාව රටට මෙලෝ පලකුත් නැති මෙලෝ රහකුත් නැති එකක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ රට තව අවුරුදු 25කින් සංවර්ධනය වන බව ජනාධිපතිවරයා කියා සිටියත් ඒ වනවිට ජනාධිපතිවරයාගේ වයස අවුරුදු 99ක් බවකි.