gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හෙට පාර්ලිමේන්තුවේ ජනාධිපති‌ගේ රාජාසන කතාව වර්ජනය කරපු සජිත් ඒ වෙලාවටම තෙල්දෙණියේ ඉඳන් විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානමින්!

හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවට සමගාමීව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ‌මහනුවර තෙල්දෙණියේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. ඒ අනුව හෙට පෙරවරු 10ට විපක්ෂනායකවරයා තෙල්දෙණියේදී මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka