gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඩිසිප්ලීන් තියෙන පක්ෂයක් මල්ලි” – රන්ජන් නැවතත් ජවිපෙ ගැන කතා කරයි (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණ යන සෙසු දේශපාලන පක්ෂවලට සාපේක්ෂව හොඳ විනයක් ඇති පක්ෂයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා.

එසේම එම පක්ෂය යනු සාපේක්ෂව බැලීමේදී හොරුන් අඩු පක්ෂයක් බවත් රාමනායක මහතා සඳහන් කළා.

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka