gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනෙට්ටුවේ වීඩියෝ පෙන්වූ බන්දුලට ජනපති බනී!

පසුගියදා කැබිනට් රැස්වීමේදී වීඩියෝවක් පෙන්වූ ජනමාධ්‍ය මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ජනාධිපතිවරයා බැණ වැදුණු බව වාර්තා වෙයි. IFM පිලිබදව සජිත් ප්‍රේමදාස මහතා කල කතාවක් කැබිනට් රැස්වීම අතර මැද වීඩියෝවක් ජනාධිපතිවරයාට පෙන්වීමට ගොස් ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ බන්දුල ඕවා කැබිනට් එකට ගේන්න එපා කැබිනට් එකේ තත්වෙට හොද නෑ කියාය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka