ඉන්ධන මිල ඉහල දැමේ... නව මිල ගණන් මෙන්න
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහල දමා ඇත.
ඒ අනුව එම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් තිහකින් ඉහළ දමා තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් වෙයි.
අනෙකුත් ඉන්ධන වර්ගයන්ගේ මිල ගණන් වෙනස් වී නැත.
ලංකා ඉන්දීය තෙල් සමාගමද මීට සමගාමීව පෙට‍්‍රල් මිල ඉහල දමා ඇත.
ඒ අනුව එම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් තිහකින් ඉහළ දමා තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් වෙයි.
අනෙකුත් ඉන්ධන වර්ගයන්ගේ මිල ගණන් වෙනස් වී නැත.
ලංකා ඉන්දීය තෙල් සමාගමද මීට සමගාමීව පෙට‍්‍රල් මිල ඉහල දමා ඇත.
ඉන්ධන මිල ඉහල දැමේ... නව මිල ගණන් මෙන්න
2023-02-02T08:36:00+05:30
Lanka Hot News