gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රට සමෘද්ධිමත් වූ පසු ලබන වසරේ දී ඡන්දය පාවිච්චි කර අවශ්‍ය වෙනස්කම් කරගත හැකියි – ජනපති කියයි

බිඳවැටුන ආර්ථිකයක් ඇති රටක නීතිය සාමය සහ  ප්‍රජාතන්ත්‍රවාදයක පැවතිය නොහැකි බවත් රට සමෘද්ධිමත් කරදුන් පසු ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවටත් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ පැවසුවේය.  

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති  රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka