කෝල් එකක් ගන්න වෙලාවක් දෙන්න - ජනපති රනිල් චීන ජනපතිගෙන් ඉල්ලයි
දුරකථන ඇමතුමක් ඔස්සේ සාකච්චා කිරීමට කාලය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජිංපිං මහතා ගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බවද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළව සාකච්ඡා කිරීම මෙම අවස්ථාව ඉල්ලා තිබේ.
ශ‍්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම සඳහා වසර දෙකක පොලී රහිත සහන කාලයක් ලබා දෙන බවට චීනය සහතික වුවද එය ප්‍රමාණවත් නැති බව මෑතක දී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු ඇමෙරිකානු නියෝජිතවරිය සඳහන් කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළව සාකච්ඡා කිරීම මෙම අවස්ථාව ඉල්ලා තිබේ.
ශ‍්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම සඳහා වසර දෙකක පොලී රහිත සහන කාලයක් ලබා දෙන බවට චීනය සහතික වුවද එය ප්‍රමාණවත් නැති බව මෑතක දී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු ඇමෙරිකානු නියෝජිතවරිය සඳහන් කළාය.
කෝල් එකක් ගන්න වෙලාවක් දෙන්න - ජනපති රනිල් චීන ජනපතිගෙන් ඉල්ලයි
2023-02-06T11:11:00+05:30
Lanka Hot News