පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වනවාද, නැද්ද යන නිශ්චිත තීන්දුව ලබන 8 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බව රජයේ ආරංචි මාර්ග පවසනවා. පොහොට්ටු කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් පසුගිය 01 වැනිදා හමුවී තිබෙනවා.
බැසිල් – දිනේෂ් හදිසි හමුවක්! ආණ්ඩුවේ තීරණාත්මක තීන්දුව 8 වැනිදා!
2023-02-06T11:31:00+05:30
Lanka Hot News