gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි ඉල්ලුවේ බැසිල් ජනාධිපති කරන්නයි... නමුත් ලැබුනේ ගෝඨා (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉල්ලා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා වුවත් ලැබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවක දී එහි පැමිණ සිටි අයෙකු පැවසීය.

බදුල්ල ප්‍රදේශයේ දී මෙම ජන හමුව පැවතුනේ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙනි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමතිනිය කියා සිටියේ ඒ පිළිබඳව කතා කළ නොහැකි බවත් තමන්ට කතා කිරීමට අවස්ථාව දෙන ලෙසත්ය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka