මාර්තු මස 09 වැනිදාට දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.
ආර්ථික ගැටළු ඇතුළු තවත් කාරණා කිහිපයක් ඊට බලපා ඇති බවත් ඒ මහතා පැවසීය.
ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනයේ යම් වෙනසක් සිදු වීමට ඉඩ ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද දිනය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැස්වී වශයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.