ඉන්දියාවේ සිදුවන භූමිකම්පාවෙන් කොළඹටත් අනතුරු අගවයි
ඉන්දියාවට විශාල පරිමාණයෙන් භූ චලනයක් සිදුවූවොත් එය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට ද බලපෑමේ ඉඩ වැඩි බව භූගෝල විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ සිදුවන භූමිකම්පාවෙන් කොළඹටත් අනතුරු අගවයි
2023-02-24T09:46:00+05:30
Lanka Hot News