gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරගලකරුවන්ගේ සත්‍යග්‍රහයට බීමත් කණ්ඩායමක් පහරදීලා - මරදානේ සත්‍යග්‍රහයට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)

මරදාන එල්ෆිස්ටන් රගහල අසල පැවැත්වෙන ‘නිදහසේ සත්‍යග්‍රහයට’ පොලිසිය විසින් අධි පීඩන ජල  ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සත්‍යයක් ග්‍රහය නිරත පිරිස අතරට පැමිණි තවත් පිරිසක් එම ස්ථානයේ කලහකාරීව හැසිරීම නිසා ඔවුන් ඉවත් කර දෙන ලෙස සත්‍යග්‍රහ කරුවන් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති අතර ඉන් අනතුරුව ඇති වූ තත්ත්වයේදී එල්ල කරන ලද ජල හා කදුලු ගෑස් ප්‍රහාරය දෙපාර්ශවයටම වැදී ඇත.

අධික මුදලක් වියදම් කරමින් නිදහස් උත්සවය පැවැත්වීමට විරෝධය පළ කිරීම මෙම පිරිස සත්‍යග්‍රහය පැවැත්විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka