ආණ්ඩුව හෙට විරෝධතාවලට ගහන්නයි යන්නේ! මානව හිමිකම් කොමිසමට-එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි
හෙට දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරවලට පහරදීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව කියමින් අරගලයට සම්බන්ධ භික්ෂු සංවිධාන කිහිපයක් අද දින මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණ.
මීට අමතරව කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කිරීමටද භික්ෂූන් වහන්සේලා කටයුතු කර තිබිණ.
මීට අමතරව කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කිරීමටද භික්ෂූන් වහන්සේලා කටයුතු කර තිබිණ.
ආණ්ඩුව හෙට විරෝධතාවලට ගහන්නයි යන්නේ! මානව හිමිකම් කොමිසමට-එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි
2023-02-03T22:26:00+05:30
Lanka Hot News