අද අලුයමත් තවත් භූචලනයක් වාර්තා වෙයි!
අද අලුයම 3 ට පමණ බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ 2.3ක ප්‍රබලත්වයෙන් යුත් තවත් සුළු කම්පනයක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඊයේ දිනයේදී රික්ටර් මාපකයේ 3.0 ක කුඩා කම්පනයක් වාර්තා වුවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මෙමගින් කිසිදු අනතුරක් නොමැති බවත් අනවශ්‍ය ලෙස කලබල නොවී සන්සුන්ව සිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඊයේ දිනයේදී රික්ටර් මාපකයේ 3.0 ක කුඩා කම්පනයක් වාර්තා වුවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මෙමගින් කිසිදු අනතුරක් නොමැති බවත් අනවශ්‍ය ලෙස කලබල නොවී සන්සුන්ව සිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.
අද අලුයමත් තවත් භූචලනයක් වාර්තා වෙයි!
2023-02-11T15:20:00+05:30
Lanka Hot News