gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රභාකරන් මැරුනේ නෑ... ඉන්දියාවෙ ඉන්නවා... මෙහෙට ගෙන්නගෙන යලි ඔහුට උදවු කරනවා - සිවාජිලිංගම් (VIDEO)

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය බව තමන් පිළි නොගන්නා බව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.

ප්‍රභාකරන් මිය ගියා යැයි පිළිගත හැකි සාක්ෂි ආණ්ඩුවෙන් මෙතෙක් ඉදිරිපත් කර නැති බවද ඔහු සදහන් කරයි.

ප්‍රභාකරන් මිය ගියේ නැති බවටත් ඉන්දියාවේ තවදුරටත් ජීවත්වන බවත් පැවසූ ඉන්දියාවේ නැදුමාරන් මුණගැසීමට තමන් ඉන්දියාවට යන බවද ඔහු පැවසීය.

ප්‍රභාකරන් නැවත ශ්‍රී ලංකාවට පැමිණිය හොත් ඔහුගේ වැඩපිළිවෙළ බලා උදව් කිරීමට තමන් සූදානම් බවත් හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

උතුරේ මහ ජාතිය වන දෙමළ ජනතාවට 13 වන සංශෝධනයෙන් ඇති වැඩක් නැති බවත් අවශ්‍ය වන්නේ උතුරට වෙනම ආණ්ඩුව බවත් ඔහු එහිදී තවදුරටත් සඳහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka