gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අල්ලස සනාථයි... හිටපු ඇමතිට සිර දඬුවම්... ප‍්‍රජා අයිතියත් අහෝසියි!

කොළඹ මහාධිකරණ විසින් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන මයෝන් මුස්තාපාට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා වසර හතකට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නියෝග කර ඇත.

ඒ 2010 ජනාධිපතිවරණ කාල සීමාවේදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට පොළඹවා ගැනීමට එවකට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක අල්ලසක් ලබා දුන් බවට එල්ල වූ චෝදනාවට වරදකරු කරමිනි.

සිර දඬුවමට අමතරව රුපියල් 500ක දඩය මුදලක්ද ගෙවන ලෙස ඔහුට නියෝග කලේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka