gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනමතයක් නෑ! ඡන්දෙට මුහුණ දෙන්න රනිල්ටයි රාජපක්ෂලාටයි බෑ! ඡන්දෙ නොතියන්න කරන කුමන්ත්‍රණ තවම ඉවර නෑ! කුමාර් මහත්තයා ආණ්ඩුව ගහන්න යන ගේම හෙළිකරයි (VIDEO)

ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති බවත්, ඒ හේතුවෙන් මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා කීය.

අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka