පිටරට ගිය උපයෝගිතා කොමිසමේ සභාපති ජනක යළි ලංකාවට එයි! කාර්යාලය ඇතුළට යන්න බැරිවෙයි! තමන්ගේ සල්ලිවලින් නඩු කියන බව කියයි!
විදෙස්ගතව සිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නයක මහතා මේ වනවිට යළි ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ඇත.
ඒ මහතා අද දිනයේ සිය කාර්යාලයට පැමිණ ඇති නමුත් එය මුද්‍රා තබා තිබීම හේතුවෙන් ඊට ඇතුල් වීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් අතිබහුතරයක් මහජනතාව පීඩාවට පත් කරමින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව නඩු පැවරීමට ඒ මහතා තීන්දු කොට ඇති බව දැනගන්නට තිබේ.
එම කටයුතු සිය පෞද්ගලික මුදලින් සිදුකිරීමට ඒ මහතා තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.
ඒ මහතා අද දිනයේ සිය කාර්යාලයට පැමිණ ඇති නමුත් එය මුද්‍රා තබා තිබීම හේතුවෙන් ඊට ඇතුල් වීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් අතිබහුතරයක් මහජනතාව පීඩාවට පත් කරමින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව නඩු පැවරීමට ඒ මහතා තීන්දු කොට ඇති බව දැනගන්නට තිබේ.
එම කටයුතු සිය පෞද්ගලික මුදලින් සිදුකිරීමට ඒ මහතා තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.
පිටරට ගිය උපයෝගිතා කොමිසමේ සභාපති ජනක යළි ලංකාවට එයි! කාර්යාලය ඇතුළට යන්න බැරිවෙයි! තමන්ගේ සල්ලිවලින් නඩු කියන බව කියයි!
2023-02-28T18:01:00+05:30
Lanka Hot News