ඩයනා ෆ්‍රේම් එක පෙන්නන්න ගිහින් මයික් එකත් වට්ට ගනී (VIDEO)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී ඩයනා ගමගේ මහත්මිය විසින් “මේ රටේ ෆ්‍රේම් එකක් තියෙනවා අපේ. මේ ෆ්‍රේම් එක කඩාගෙන” යනුවෙන් අදහස් පළ කරද්දී ඇය අතින් එය පෙන්වීමට යාමේදී ඉදිරිපස තිබූ මයික්‍රෆෝනයට අත වැදී බිමට වැටීමක් සිදු වුණා.
එහිදී ඩයනා ගමගේ මහත්මිය විසින් “මේ රටේ ෆ්‍රේම් එකක් තියෙනවා අපේ. මේ ෆ්‍රේම් එක කඩාගෙන” යනුවෙන් අදහස් පළ කරද්දී ඇය අතින් එය පෙන්වීමට යාමේදී ඉදිරිපස තිබූ මයික්‍රෆෝනයට අත වැදී බිමට වැටීමක් සිදු වුණා.
ඩයනා ෆ්‍රේම් එක පෙන්නන්න ගිහින් මයික් එකත් වට්ට ගනී (VIDEO)
2023-02-14T15:41:00+05:30
Lanka Hot News