නොපෙනී ඉන්න තරමට තමයි මේ කාලේ ඇඟට ගුණ! රාජපක්ෂ පවුලේ ලොකු අයියාගෙන් හැමෝටම ඔවදනක්! (VIDEO)
මේ කාලයේ වැඩිපුර නොපෙනී සිටීම ඇඟට ගුණ බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කීය.
කලකට පසු උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදවද අදහස් දැක්වීය.
‘එයා අපිට කියලා නෙමෙයි ගියේ. අපිට කියලා නෙමෙයි ආවේ. මමත් එයාව ගොඩ කාලෙකින් දැක්කේ නෑ…’ යනුවෙන් හෙතෙම එහිදී සදහන් කර සිටියේය.
කලකට පසු උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදවද අදහස් දැක්වීය.
‘එයා අපිට කියලා නෙමෙයි ගියේ. අපිට කියලා නෙමෙයි ආවේ. මමත් එයාව ගොඩ කාලෙකින් දැක්කේ නෑ…’ යනුවෙන් හෙතෙම එහිදී සදහන් කර සිටියේය.
නොපෙනී ඉන්න තරමට තමයි මේ කාලේ ඇඟට ගුණ! රාජපක්ෂ පවුලේ ලොකු අයියාගෙන් හැමෝටම ඔවදනක්! (VIDEO)
2023-02-23T08:13:00+05:30
Lanka Hot News