ඇමතිගේ දැඩි බලපෑම් කියා සභාපති ඉල්ලා අස්වෙයි!
වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා ප්‍රවාහන වෛද්‍ය ආයතනය සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ඔහු තම ඉල්ලා අස්වීම යොමු නර ඇත.
සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී තමන් මුහුණ දුන් සියලුම කරුණු එම ලිපියේ සදහන් කර ඇතැයිද වාර්තා වෙයි.
තමන්ට ධුරයෙන් ඉවත්වන ලෙස අමාත්‍ය වරයෙකුගෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි මෑතක දී ද ඔහු මාධ්‍ය හමු වෙත අදහස් පළ කරමින් සඳහන් කර තිබිණි.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ඔහු තම ඉල්ලා අස්වීම යොමු නර ඇත.
සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී තමන් මුහුණ දුන් සියලුම කරුණු එම ලිපියේ සදහන් කර ඇතැයිද වාර්තා වෙයි.
තමන්ට ධුරයෙන් ඉවත්වන ලෙස අමාත්‍ය වරයෙකුගෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි මෑතක දී ද ඔහු මාධ්‍ය හමු වෙත අදහස් පළ කරමින් සඳහන් කර තිබිණි.
ඇමතිගේ දැඩි බලපෑම් කියා සභාපති ඉල්ලා අස්වෙයි!
2023-02-07T13:00:00+05:30
Lanka Hot News