“UNP එකේ පාදඩයෝ අද සජබෙ” – ප්‍රවීණ නළු බුද්ධදාස විතානාරච්චිට සෙංකඩගල නුවරින් උණුසුම් පිළිගැනීමක් (VIDEO)
77 න් පසු ලංකාවේ දේශපාලනය වලත්තයින් අතට පත් වූ බව ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චී මහතා පැවසුවා. ජාතික ජන බල වේගය මඟින් පවත්වන ලද දේශපාලන රැළියකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා.
“UNP එකේ පාදඩයෝ අද සජබෙ” – ප්‍රවීණ නළු බුද්ධදාස විතානාරච්චිට සෙංකඩගල නුවරින් උණුසුම් පිළිගැනීමක් (VIDEO)
2023-02-23T21:00:00+05:30
Lanka Hot News