gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගෙන් නව මැතිවරණ කොමිසමක් - දයාසිරි යෝජනා කරයි, මනූෂ ස්ථීර කරයි (VIDEO)

මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වෙමින් ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමෙන්තුවට දැනුම් දුන්නේය. 
ඒ අලුතෙන් මැතිවරණ කොමිසමක් පත්කර හෝ මැතිවරණය තබන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් කළ ඉල්ලීමට පිළිතුරු ලබාදෙමිනි.

මැතිවරණ කොමිසමේ තුන් දෙනෙක් විතරක් ඡන්දය පවත්වන දිනය පිළිගෙන තිබේ නම් අලුතින් කොමිසමක් පත් කර හෝ ඡන්දය පවත්වන ලෙස ද ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර, විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නැගී සිටිමින් මැතිවරණ කොමිසම නැවත පත් කළ යුතු බවට දයාසිරි ජයසේකර මහතා කළ යෝජනාව තමා විසින් ස්ථිර කරන බව කියා සිටියේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka