gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මං අගමැතිකමෙන් අස්වෙන්නේ නෑ…- දිනේෂ්

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා නැවතත් එම ධුරයට පත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් සහාය ඉල්ලා සිටි බවට ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කල විමසීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙවන් ප්‍රකාශ රජයේ වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ වල එක් පියවරක් බවයි.

එවන් යෝජනාවක් හෝ සාකච්ඡාවක් ද මෙතෙන් සිදුව නැති බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka