මාලිමාවට වියදම් කරන්නේ මහින්ද රාජපක්ෂ… (video)
ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව සමගි ජන බලවේගයෙ බෞද්ධ ආගමික කටයුතු අංශයේ ප්‍රධානී විපක්ෂ නායක උපදේශක ධනවර්ධන ගුරුගේ මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් මාලිමාව දෙසට යොමු කරමින් ඔවුන්ගේ ජයග්‍රහනය සඳහා මාලිමාවට මුදල් ලබාදෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
මාලිමාවට වියදම් කරන්නේ මහින්ද රාජපක්ෂ… (video)
2023-02-26T08:56:00+05:30
Gossip Lanka Hot News






