gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති මන්දිරයෙන් හමුවූ එක්කෝටි හැත්තෑහය ලක්ෂය මගේ! ගෝඨා නීතීඥයෙක් මාර්ගයෙන් උසාවියෙන් සල්ලි ඉල්ලයි! විනිසුරු දෙන්න බෑ කියයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද නීතීඥයෙකු මාර්ගයෙන් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් එක්කෝටි හැත්තෑහය ලක්ෂයකට ආසන්න මුදල සම්බන්ධයෙන් හිමිකම් පෑමට පියවර ගෙන තිබිණ.

කෙසේ වෙතත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම අයදුම්පත ප්‍රතික්ෂේප කළේ පොලිසිය තවමත් පරීක්ෂණ අවසන් කර නොමැති බව පවසමිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka