අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමැති නිල කාමරය අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදි එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.