gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෂාෆ්ටර් ඝාතන අභිරහස හෙලිවෙලි.. අනුමාන නොකල දෙයක්..

අභිරහස් ලෙස මරණයට ලක් වූ ‍ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් සහිත රස පරීක්ෂක වාර්තාවක් අධිකරණයට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ෂාෆ්ටර් මහතාගේ මරණය ගැන මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙම රස පරීක්ෂක වාර්තාව තුළ ඇතුළත් වන බව පැවසෙයි.මෙම වාර්තාවක් සමඟ එකී මරණයට අදාළ අබිරහස පූර්ණ වශයෙන් හෙළිදරව් කෙරෙනු ඇති අතර එය පරීක්ෂණ අංශ අනුමාන නොකල සිදුවීමක් විය හැකි බවද දැනගන්නට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka