gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ රාජාසන කතාව දා පාර්ලිමේන්තුව වර්ජනය කරන්න සජබය තීන්දු කරයි! තවත් තීන්දු රැසක් අරන්!

වාරාවසාන කොට ඇති පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා යළි විවෘත කරන අවස්ථාව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගිජන බලවේගය තීන්දු කොට ඇත. පක්ෂ අභ්‍යන්තරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී සමගි ජන බලවේගය මෙම තීන්දුව ගෙන තිබේ.මීට අමතරව ජනාධිපතිවරයාගේ රාජසන කතාව සම්බන්ධ කිසිදු අවස්ථාවකට සහභාගී නොවී සිටීමේ තීන්දුවක්ද එම පක්ෂය විසින් ගෙන ඇති බව වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka