gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඡන්දෙට ලෑස්ති වෙන්න! බැසිල් සියලුම ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවයි!

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් සිය පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද දිනයේ කොළඹට කැදවීමට පියවර ගෙන ඇත.

අද පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත මෙම කැදවීම සිදු කර ඇති බව පැවසේ.

පළාත් පාලන මැතිවරණය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka