වසන්ත හිර කරලා අදට දවස් 150යි... අන්තරේ අද කොළඹට...ගාලු පාර උණුසුම් වෙයි (LIVE VIDEO)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, අද වන විට ඔහු අත් අඩංගුවට ගෙන හරියටම දින 150 කි.
වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අද දිනයේ දී කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානයක් කර තිබෙන අතර, ශිෂ්‍යයන් විරෝධතා මධ්‍යස්ථානයට පැමිණීමටත් පෙර සිටම පොලිසිය අදාල ස්ථානය වෙත පැමිණ ඇති බව දක්නට ලැබේ.
වසන්ත හිර කරලා අදට දවස් 150යි... අන්තරේ අද කොළඹට...ගාලු පාර උණුසුම් වෙයි (LIVE VIDEO)
2023-01-16T16:14:00+05:30
Lanka Hot News





