ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය වී නෑ! මහේස්ත්‍රාත්වරයා තීන්දු කරයි! මාස ගාණක් ඇතුළේ තියන් සිටි වසන්තව ප්‍රධාන නඩුවෙන් නිදහස් කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර කිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දුව ලබා දුන්නේය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවය.
ඒ අනුව එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දුව ලබා දුන්නේය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවය.
ඒ අනුව එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය වී නෑ! මහේස්ත්‍රාත්වරයා තීන්දු කරයි! මාස ගාණක් ඇතුළේ තියන් සිටි වසන්තව ප්‍රධාන නඩුවෙන් නිදහස් කරයි
2023-01-31T14:17:00+05:30
Lanka Hot News