මෛත්‍රීගේ සමාව ඉල්ලීම කිසිසේත්ම පිළිගන්න බෑ! කොළඹ අගරදගුරු පදවිය වහාම ප්‍රකාශයක් නිකුත් කරයි! (VIDEO)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඇයද සිටියද එය පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසයි.
කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඒ බව පැවසීය.
කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඒ බව පැවසීය.
මෛත්‍රීගේ සමාව ඉල්ලීම කිසිසේත්ම පිළිගන්න බෑ! කොළඹ අගරදගුරු පදවිය වහාම ප්‍රකාශයක් නිකුත් කරයි! (VIDEO)
2023-01-31T18:28:00+05:30
Lanka Hot News