රනිල් මැතිවරණ කොමිසමට බලපෑම් කරනවා! අපේ රටේ පළමු වතාවට ඡන්දයක් තියන කොට ජනාධිපති කෙනෙක් කොමිසම ගෙදරට කැඳවලා මෙහෙම වැඩක් කළේ! අනුරගෙන් ප්‍රහාරයක්! (VIDEO)
අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබියදී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසම සිය නිවෙසට කැදවා ඇති බව ජාජබෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එය කොමිසමට මැතිවරණය නොතියන ලෙස කළ අනියම් බලපෑමක් බවය.
රනිල් මැතිවරණ කොමිසමට බලපෑම් කරනවා! අපේ රටේ පළමු වතාවට ඡන්දයක් තියන කොට ජනාධිපති කෙනෙක් කොමිසම ගෙදරට කැඳවලා මෙහෙම වැඩක් කළේ! අනුරගෙන් ප්‍රහාරයක්! (VIDEO)
2023-01-08T08:15:00+05:30
Gossip Lanka Hot News