විශ්වවිද්‍යාල ඇතුළෙත් හොර මගඩි! ඌව වෙල්ලස්සේ ලොකුම ගේම් ටිකක් එළියට එයි! වියතුන් මෙහෙව් කරන රටේ අනෙකුන් කොහොම කරයිද?
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කාර්යමණ්ඩලයේ 390 දෙනෙකු වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් හාර කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
විශ්වවිද්‍යාල ඇතුළෙත් හොර මගඩි! ඌව වෙල්ලස්සේ ලොකුම ගේම් ටිකක් එළියට එයි! වියතුන් මෙහෙව් කරන රටේ අනෙකුන් කොහොම කරයිද?
2023-01-10T11:54:00+05:30
Lanka Hot News