ව්‍යවස්ථා සභාවේ ඉන්න අයට ඥානය පහළ වේවා! ඡන්දයක් තියන වෙලාවක මැතිවරණ කොමිසම පත්කිරීමට උත්සාහ ගැනීම සුදුසු නෑ! (VIDEO)
මැතිවරණයක් කැදවා ඇති මොහොතක කොමිසමේ සාමාජිකයන් වෙනස් කිරීම සුදුසු නැති බව හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.
ව්‍යවස්ථාදායක සභාවට පත්ව සිටින ඉහළම පුද්ගලයන්ට එසේ නොකිරීමට ඥානය පහළ වේවා යනුවෙන්ද ඒ මහතා කීය.
ව්‍යවස්ථාදායක සභාවට පත්ව සිටින ඉහළම පුද්ගලයන්ට එසේ නොකිරීමට ඥානය පහළ වේවා යනුවෙන්ද ඒ මහතා කීය.
ව්‍යවස්ථා සභාවේ ඉන්න අයට ඥානය පහළ වේවා! ඡන්දයක් තියන වෙලාවක මැතිවරණ කොමිසම පත්කිරීමට උත්සාහ ගැනීම සුදුසු නෑ! (VIDEO)
2023-01-26T08:28:00+05:30
Lanka Hot News