මේ ආණ්ඩුව බලයට පත් කරන්න දරදිය ඇද්දේ අපි… ඒ නිසා මටත් ඇමැතිකමක් ඕනේ - රෝහිත අබේගුණවර්ධන
ඉදිරියේ දී නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත්වීමට නියමිතව ඇති බවත්, ඒ අනුව තමන්ටද අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සඳහා අයිතිවාසිකමක් ඇති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා තමන් ඇතුළු පිරිසක් දර දිය අදිමින් බොහෝ වෙහෙසුණු බවයි.
අදාළ වීඩියෝව පහළින්…
මේ ආණ්ඩුව බලයට පත් කරන්න දරදිය ඇද්දේ අපි… ඒ නිසා මටත් ඇමැතිකමක් ඕනේ - රෝහිත අබේගුණවර්ධන
2023-01-26T07:57:00+05:30
Lanka Hot News






