විවිධ උපක්‍රම හරහා ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගත් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ඇප මත මුදා හැර ඇති තිළිණි ප්‍රිය මාලි, ඉසුරු පෙරේරා, කසුන් පෙරේරා සහ සෙල්ලයියා ජයමෝහන් යන අය ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
“මම මේ දවස්වල පොතක් පටන් ගත්තා. සරෝජා කියලා අක්කා කෙනෙක්.. කරගෙන හිටපු ටික එහෙම්ම කරගෙන යනවා” - හිරගෙදර ඇතුළේ සිද්ධ වෙච්ච දේවල් තිළිණි ප්‍රියමාලි පළමුවරට හෙළිදරව් කරයි (VIDEO)
2023-01-12T10:57:00+05:30
Lanka Hot News