“මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි” – පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිගේ මූණටම දොස් කියයි! ප්‍රබලයෙකු රැස්වීමෙන් නැගිට යයි
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පසුගිය සතියේ රැස්වී තිබුණා.
සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කතාබහට ලක්වුණේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කතාබහට ලක්වුණේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
“මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි” – පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිගේ මූණටම දොස් කියයි! ප්‍රබලයෙකු රැස්වීමෙන් නැගිට යයි
2023-01-25T07:51:00+05:30
Lanka Hot News