විදුලි බල ඇමැතියා කියනවා විභාගෙ ලියන කාලෙ ලයිට් දෙන්න බිලියන 5ක් ගෙවන්නලු...දරුවන්ගෙන් පළිගන්නෙ නැතිව ලයිට් දෙනවා අයිසෙ! - මිහින්තලේ නායක හිමියෝ කංචනගේ පතුරු යවයි (VIDEO)
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මිහින්තලේ විහාරාධිකාරී පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවෙචනය කළේය.
උසස් පෙළ විභාගය පවත්වන දිනවල දරුවන්ට අඛණ්ඩව විදුලිය ලබා දිය නොහැකි බව අමාත්‍යවරයා විසින් පැවසීම මෙම විවේචනයට හේතු විය.
විදුලි බල ඇමැතියා කියනවා විභාගෙ ලියන කාලෙ ලයිට් දෙන්න බිලියන 5ක් ගෙවන්නලු...දරුවන්ගෙන් පළිගන්නෙ නැතිව ලයිට් දෙනවා අයිසෙ! - මිහින්තලේ නායක හිමියෝ කංචනගේ පතුරු යවයි (VIDEO)
2023-01-25T07:24:00+05:30
Lanka Hot News