මෙපමණ අර්බූදයකට පක්ෂය පත්ව සිටියදීත් පොහොට්ටුව තවමත් ගමන් කරන්නේ පරණ පාරේම බවට එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි කලකිරීමකින් යුතුව අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
මේ යන්නේ පරණ පාරෙමයි! ඇතුළේ සාකච්ඡාවකදී පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු දැඩි කලකිරීමෙන් කතා කරයි! තීන්දුවක් ගන්න සූදානමින්!
2023-01-07T13:08:00+05:30
Lanka Hot News