"සුපිළිපන් ගමේ ආණ්ඩුවක් " පොහොට්ටු කැම්පේන් එක ඇරඹෙයි ! පුත්තලමටත් පොහොට්ටුව ඇප බඳී!
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට දිස්ත්‍රික්ක 03 කට ඇප මුදල් තැන්පත් කොට තිබෙනවා.
ඒ කලුතර,කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලටයි.

පොදු ජන පෙරමුණ පසුගිය අරගලයත් සමඟ දැඩි ලෙස පසු බෑ අතර මේ වන විට ඔවුන් මැතිවරණයට අදාළව පුවත්පත් දැන්වීම් පල කිරීමද ආරම්භ කොට තිබෙනවා.
"සුපිළිපන් ගමේ ආණ්ඩුවක් " ලෙසින් නම් කොට ඇති එවන් දැන්වීම් කිහිපයක්ම ඔවුන් විසින් සති අන්ත පුවත්පත් වල පල කොට තිබුනා.
"සුපිළිපන් ගමේ ආණ්ඩුවක් " ලෙසින් නම් කොට ඇති එවන් දැන්වීම් කිහිපයක්ම ඔවුන් විසින් සති අන්ත පුවත්පත් වල පල කොට තිබුනා.
"සුපිළිපන් ගමේ ආණ්ඩුවක් " පොහොට්ටු කැම්පේන් එක ඇරඹෙයි ! පුත්තලමටත් පොහොට්ටුව ඇප බඳී!
2023-01-10T08:44:00+05:30
Lanka Hot News