gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාම යෝජනා දුන්න එස්.එම්. ඇතුළු පොහොට්ටුවේ පිරිසට ජනතාව හූ කියයි (VIDEO)

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද‍්‍රසේන හා හිටපු උතුරු මැද පළාත් මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට විරෝධතාවයක් එල්ල වී තිබෙනවා.

ඒ ඊයේ දිනයේ පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසු ආධාරකරුවන් සමඟ ප‍්‍රීති ඝෝෂා කරමින් ගමන් කිරීමට යාමේදීයි. 
විරුද්ධ පාක්ෂිකයන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා හා ආධාරකරුවන්ට හූ තබමින් විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වුණේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka