බස් එලෙවුවා කියා නායකයෙක් වෙන්න බෑ - ෆොන්සේකාගෙන් සජිත්ට ප‍්‍රහාරයක්!
බස් එලවා නායකයෙක් විය නොහැකි බවත් බස් ගිනි තබාද නායකයෙක් විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
“බස් එලෙව්වා කියලා නායකයෙක් වෙන්න සුදුසුකම නෙමෙයි. එතුමා යම්කිසි තෘප්තියක් ලබනවා ඇති බස් එකක් තෑගි කරලා ඒ්ක එළවලා. බස් එලෙව්වා කියලා නායකයෝ වෙන්නත් බෑ. බස් ගිනි තිබ්බා කියලා නායකයෝ වෙන්නත් බෑ.
ඒවා රටේ තියෙන දේශපාලන සංස්කෘතියට ගැලපෙන දේවල්. මගේ පුද්ගලික මතය මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. මේකට මේ සම්ප්‍රදායික ක්‍රමයට බැහැරව දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඔ්න.”
– ADA
බස් එලෙවුවා කියා නායකයෙක් වෙන්න බෑ - ෆොන්සේකාගෙන් සජිත්ට ප‍්‍රහාරයක්!
2023-01-02T07:05:00+05:30
Lanka Hot News






