gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද රාජපක්ෂට යළි ශ්‍රීලනිපයට හිත යයි! කතරගම පිංකමටත් එයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සිහිකරමින් එම පක්ෂය වාර්ෂිකව පවත්වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣානය පෙරේදා (31) රාත්‍රියේ කතරගම පූජා භූමියේදී පැවැත්වුණා. 
මෙවර එහි සංවිධාන කටයුතු සිදුකර තිබුණේ ඉකුත්දා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තනතුරුවලින් ඉවත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින්.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු නායකයින් මෙම පිංකමට සහභාගි වී නොමැති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ හිටපු සභාපතිවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම පිංකමට එක්ව සිටීම විශේෂත්වයක්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka