මහබැංකු හොරකම ආරක්ෂා කරන්නෙත් නෑ! පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ අය ආරක්ෂා කරන්නෙත් නෑ! ඒ වුණාට ජනාධිපතිකමේ ඉන්න රනිල් වික්‍රමසිංහට අපි උදව් කරනවා! පොහොට්ටුව! (VIDEO)
මහබැංකු හොරුන්ව ආරක්ෂා නොකරන බවත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් ආරක්ෂා නොකරන බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුව උදව් කරන බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුව උදව් කරන බවකි.
මහබැංකු හොරකම ආරක්ෂා කරන්නෙත් නෑ! පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ අය ආරක්ෂා කරන්නෙත් නෑ! ඒ වුණාට ජනාධිපතිකමේ ඉන්න රනිල් වික්‍රමසිංහට අපි උදව් කරනවා! පොහොට්ටුව! (VIDEO)
2023-01-21T16:33:00+05:30
Lanka Hot News