මගෙ අතේ ආයුද දෙකක්... අරගලකරුවන් සීයකට වුනත් වෙඩි තියනවා...15-20ක් අනිවාර්යෙන් මැරෙනවා - සනත් නිශාන්ත (VIDEO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය විනාශ කිරීමට ගෙන එන ලද ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී තත්වයේදී තමන් අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ ගිනි අවි දෙකක් සහිතය බව ද හෙතෙම කියා සිටියි.
පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී තත්වයේදී තමන් අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ ගිනි අවි දෙකක් සහිතය බව ද හෙතෙම කියා සිටියි.
මගෙ අතේ ආයුද දෙකක්... අරගලකරුවන් සීයකට වුනත් වෙඩි තියනවා...15-20ක් අනිවාර්යෙන් මැරෙනවා - සනත් නිශාන්ත (VIDEO)
2023-01-02T15:02:00+05:30
Lanka Hot News