ඡන්දය කල් දාන්න ගහපු ගේම් සියල්ල අවසන්! මේ සතියේ නාමයෝජනා කැඳවනවා! මාර්තු 10ට කලින් ඡන්දෙත් තියනවා! කොමිසමේ සභාපති පුංචිහේවාම කියයි!
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.
ගැසට් පත්‍රය ප්‍රකාශ වී දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාම යෝජනා භාර ගත යුතු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මැතිවරණ නීතියට අනුව මාර්තු 10 වන දිනට පෙර ඡන්දය පැවැත්විය යුතුව ඇති බව ද ඔහු කීය.
මැතිවරණ නීතියට අනුව මාර්තු 10 වන දිනට පෙර ඡන්දය පැවැත්විය යුතුව ඇති බව ද ඔහු කීය.
ඡන්දය කල් දාන්න ගහපු ගේම් සියල්ල අවසන්! මේ සතියේ නාමයෝජනා කැඳවනවා! මාර්තු 10ට කලින් ඡන්දෙත් තියනවා! කොමිසමේ සභාපති පුංචිහේවාම කියයි!
2023-01-02T15:04:00+05:30
Lanka Hot News